Gossip

මහරගම, නුගේගොඩ, දිවුලපිටිය ප්‍රතිඵල මෙන්න

මහරගම, මාතර, දිවුලපිටිය, නුගේගොඩ, කොටිකාවත්ත කොට්ඨාසවල නිල නොළත් ඡන්ද ප්‍රතිඵල මෙන්න

මහරගම නාවින්න කොට්ඨාසය
මෝටර් බයිසිකලය 588
එ.ජා.ප 341
එ.ජ.නි.ස 113

මාතර දික්වැල්ල
පොදුජන පෙරමුණ – 432
එ.ජා.ප 167
ජ.වි.පෙ 20
එ.ජ.නි.ස 13

දිවුලපිටිය ආසනය
දොරොවුව මහ විදුහල
මුළු ඡන්ද 2117
පොදුජන පෙරමුණ 824
එ.ජා.ප 655
ශ්‍රි.ල.නි.ප 58
ජ.වි.පෙ 48

නුගේගොඩ නැගෙනහිර මධ්‍යස්ථානය
මුළු ඡන්ද 2700
භාවිතා වූ ඡන්ද – 1910
පොදුජන පෙරමුණ – 850
එ.ජා.ප 677
ජ.වි.පෙ 230
ශ්‍රී.ල.නි.ප 131

කොටිකාවත්ත මුල්ලේරියාව දොඩම්ගහහේන කොට්ඨාසය
පොදුජන පෙරමුණ – 1000
එ.ජා.ප 250
ශ්‍රි.ල.නි.ප 120

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!