Gossip

කැළණිය, පෑලියගොඩ, අත්තනගල්ල ප්‍රතිඵල මෙන්න

අත්තනගල්ල , කැළණිය, පෑලියගොඩ කොට්ඨාසවල නිල නොළත් ඡන්ද ප්‍රතිඵල මෙන්න

ගම්පහ දිස්ත්‍රික්කය
අත්තනගල්ල ප්‍රාදේශීය සභාව
නිට්ටඹුව කොට්ඨාසය
පාවිච්චි කරන ලද ඡන්ද සංඛ්‍යාව 819
අවලංගු වී ඇති ඡන්ද සංඛ්‍යාව 07
වලංගු ඡන්ද සංඛ්‍යාව 812
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 322
එක්සත් ජාතික පක්ෂය 124
එක්සත් ජනතා නිදහස් සන්ධානය 85

කැළණිය ප්‍රාදේශීය සභාව
තලවතුහේන්විට – දකුණ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 238
එක්සත් ජාතික පක්ෂය 120
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 63
ජනතා විමුක්ති පෙරමුණ 32

පෑලියගොඩ නගර සභාව
මීගහවත්ත – උතුර
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 759
එක්සත් ජාතික පක්ෂය 650
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 107
ජනතා විමුක්ති පෙරමුණ 37

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!