Gossip

තවත් නිල නොළත් ඡන්ද ප්‍රතිඵල කිහිපයක් මෙන්න

කුරුණෑගල, බොරලැස්ගමුව, පැපිලියාන, පෙතියාගොඩ කොට්ඨාසවල නිල නොලත් ඡන්ද ප්‍රතිඵල මෙන්න

කුරුණෑගල මහනගර සභාව
කොට්ඨාසය – ජයන්තිපුර
පොදුජන පෙරමුණ – 549
එක්සත් ජාතික පක්ෂය – 228
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය – 182
ජනතා විමුක්ති පෙරමුණ – 192

බොරලැස්ගමුව බටහිර ධර්මරාජ විද්‍යාල මධ්‍යස්ථානය
පොදුජන පෙරමුණ 310
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 155
එක්සත් ජාතික පක්ෂය 117
ජනතා විමුක්ති පෙරමුණ 81

බොරලැස්ගමුව පැපිලියාන
පොදුජන පෙරමුණ 694
එක්සත් ජාතික පක්ෂය 483
ජනතා විමුක්ති පෙරමුණ 135
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 125

මිනුවන්ගොඩ පෙතියාගොඩ කොට්ඨාසය
පොදුජන පෙරමුණ 1300
එක්සත් ජාතික පක්ෂය 675
එක්සත් ජනතා නිදහස් සන්ධානය 300
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 125

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!