Gossip

පුංචි ඡන්දයේ සියලු තොරතුරු සහ ප්‍රතිඵල සියල්ලටම ප්‍රථමයෙන්, නිවැරදිව ඔබ වෙතට – Photos

පළාත් පාළන ආයතන සඳහා නියෝජිතයින් පත්කර ගැනීමේ ඡන්දය අද උදෑසන 7 ට ආරම්භ වුණා.
මෙම පුංචි ඡන්දයේ සියලු තොරතුරු සහ ප්‍රතිඵල සියල්ලටම ප්‍රථමයෙන් නිවැරදිව ඔබ වෙතට ගෙන ඒමට අද දෙරණ මේ වනවිටත් කටයුතු ආරම්භ කර අවසන්.

මොහොතින් මොහොත අලුත්වන එම සියලු තොරතුරු සහ ඔබ ගැසූ කතිරය ගණනයවූ සැනින් එහි නිල ප්‍රතිඵල ප්‍රථමයෙන් දැනගැනීමට රැදී සිටින අද දෙරණ සමඟින්..

මැතිවරණ සූදානමේ ඡායාරූප කිහිපයක් පහතින්…

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!