ශ්‍රී ලංකාව තුළ ඊයේ (25දා) දිනය වන විට පී.සී.ආර්. පරීක්ෂණ 450836ක් සිදුකර අවසන් බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි. ඊයේ...
මේ වන විට මෙරට ධීවරයන් ආශ්‍රිතව කොරෝනා ආසාදිතයින් 44ක් සොයාගෙන තිබෙනවා. ඉන් ආසාදිතයින් 20ක් බේරුවලින් වාර්තා වන අතර 5 දෙනෙකු ගාල්ල ධීවර...
මාධව විජේසිංහ කියන්නේ ලංකාවේ ජනප්‍රිය නිවේදකයෙක් වගේම රංගන ශිල්පියෙක්. ඔහු යුග දිවියට පා තබා තිබෙනවා. ඔහුගේ අතගෙන තිබෙන්නේ නදුනි රණසිංහයි.. එහි ඡායාරූප...
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් ආරම්භ වූ කොරෝනා පොකුර ඊයේ (25 වැනිදා) වන විට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරද අභිබවා යමින් ශීඝ්‍රයෙන් රට පුරා පැතිර...
පාර්ලිමේන්තුව අද (26) සහ හෙට (27) දිනයේ වසා තබන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්වරයා සඳහන් කරනවා. විෂබීජහරණ කටයුතු වෙනුවෙන් වසා තබන බව...
මෙරට දෙවැනි කොවිඩ් රැල්ලක් ව්‍යාප්ත වූ බ්‍රැන්ඩික්ස් පොකුරේ මුල නිර්මාණය වී ඇත්තේ තුර්කියේ සිට මෙරටට පැමිණි යුක්ක්‍රේන ගුවන් කාර්ය මණ්ඩලයකින් බවට බුද්ධි...
මෙරට 16 වැනි කොවිඩ් මරණය ඊයේ රාත්‍රියේ වාර්තා වුණා. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 70 හැවිරිදි වියේ පුද්ගලයෙක් මෙලෙස මියගොස් තිබුණා.
තම ජීවිතය බේරා දෙන ලෙස ඉල්ලමින් දෙවියන් ඉදිරියේ යාඥා කරන්නැයි පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන් සිය ඥාතීන් හමුවේ කියමින් හඬා වැටෙන බව...
කළුබෝවිල රෝහලේ කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබේ. ඒ අනුව එම රෝහලේ හදිසි අනතුරු අංශය, 23වන වාට්ටුව, 7වන වාට්ටුව...
කොටුව, පිටකොටුව, බොරැල්ල සහ වැලිකඩ යන පොලිස් බලප්‍රදේශයන්ට ද අද (25) සවස 6.00 සිට නැවත දැනුම්දෙනතුරු නිරෝධායන ඇඳිරිනීතිය පනවනු ඇත. කොවිඩ් -19...