Gossip

තවත් ධීවරයන් 44කට කොරෝනා

මේ වන විට මෙරට ධීවරයන් ආශ්‍රිතව කොරෝනා ආසාදිතයින් 44ක් සොයාගෙන තිබෙනවා.
ඉන් ආසාදිතයින් 20ක් බේරුවලින් වාර්තා වන අතර 5 දෙනෙකු ගාල්ල ධීවර වරායෙන් වාර්තා වනවා. අනෙක් ආසාදිතයින් 14 දෙනෙකු වාලච්චේන ධීවර වරායෙන් වාර්තා වන අතර 2නෙකු හම්බන්තොට වරායෙන් හා 3 දෙනෙකු දෙවිනුවර ධීවර වරායෙන් වාර්තා වනවා.
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!