Gossip

කොරෝනා පාර්ලිමේන්තුව වසා දමයි

පාර්ලිමේන්තුව අද (26) සහ හෙට (27) දිනයේ වසා තබන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්වරයා සඳහන් කරනවා.
විෂබීජහරණ කටයුතු වෙනුවෙන් වසා තබන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!