Gossip

නැවතත් ප්‍රදේශ කිහිපයකටම ඇඳිරි නීතිය පනවයි

කොටුව, පිටකොටුව, බොරැල්ල සහ වැලිකඩ යන පොලිස් බලප්‍රදේශයන්ට ද අද (25) සවස 6.00 සිට නැවත දැනුම්දෙනතුරු නිරෝධායන ඇඳිරිනීතිය පනවනු ඇත.

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මේ බව නිවේදනය කළේය.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!