ඇෆ්ගනිස්ථානයේ කාබූල් අගනුවර ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ මධ්‍යස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.. මෙම බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 31 දෙනෙකු මියගොස් පුද්ගලයින්...
කවුරුත් කැමතියි පුළුවන් තරම් කාලයක් ජීවත් වෙන්න. මේ ලෝකේ පුද්ගලයෙකුගේ සාමාන්‍ය ආයු කාලය අවුරුදු 80 දක්වා අඩුවෙලයි තියෙන්නේ. හැබැයි තවමත් අවුරුදු 100...
මෝස්තර නිරූපන ශිල්පිණියක් විදිහට ක්ෂේත්රයට ඇවිත් පුංචි තිරයෙන් ඔබේ ආලින්දයට ආපු දඟකාර පෙම්වතියක් තමයි ධනංජි තාරුකා. ධනංජිගේ අලුත්ම විස්තර ගැන සතිඅන්ත පුවත්පතක...
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් කාශ්මීරයේ කාන්තා රග්බි ක්‍රීඩාව නැංවීම සඳහා ඉදිරිපත්වූ පුවත ගැන මීට පෙර අප වාර්තා කළා. කාශ්මීරයේ රග්බි ක්‍රීඩා කටයුතු...
වින්ඩි ගුණතිලක කියන්නේ රූකාන්ත -චන්ද්‍රලේකා යුවළගේ ආදරණිය දියණිය. ඇය මේ දවස්වල ඉන්නේ ලංකාවට ඇවිත්. පසුගිය දවස්වල ඇය ගැන බොහෝ කතා අන්තර්ජාලය පුරාම...
නිට්ටඹුව, අත්තනගල්ල විහාරස්ථානය අසළ පැවැති සංගීත ප්‍රසංගයක් අතරතුරදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අවුරුදු...
“අම්මාවරුන් පමණද මතු බුදුවන්නේ” කියලා වරෙක පිය ගුණ ගීයක් ගයමින් ටී. එම්. මහත්තයා අහනවා. ඔව් එහෙම බුදු බව ලබනවා නම් ඒ ලැයිස්තුවේ...
ගිය අවුරුද්දේ අග භාගයේදී යාපනය පුරා පැතිර ගිය “මහා භූත උවදුරේ” දෙවැනි අදියරය දැන් යාපනයට පැමිණ තිබේ. මෙවර ඒ භූත උවදුර පැතිර...
පාර්ලිමේන්තු නව සැසිවාරයේදී ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශය පරාජය වුවහොත් අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉවත් කොට නව පත්කිරීම් සිදුකිරීමට ඉඩක් පවතින බව...
බලපිටිය සිට මාතර හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශයේ මුහුදු රළ අද (21) රාත්‍රියේ සිට ලබන 23 වැනිදා දක්වා , මීටර් 2-3 ත්...