Gossip

අගනුවරදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙයි – 31 දෙනෙකු මියයයි – 50කට තුවාල

ඇෆ්ගනිස්ථානයේ කාබූල් අගනුවර ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ මධ්‍යස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා..
මෙම බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 31 දෙනෙකු මියගොස් පුද්ගලයින් 50 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!