Gossip

හිතක් පපුවක් නැති පාපතරයින් ගැබ්බර මුවදෙනක් මරා සිදුකළ අහස පොළව නුහුලන අපරාධය – Photos

මරාදමන ලද ගැබ්බර මුව දෙනෙක් හා බඳින තුවක්කුවක් සමඟ සැකකරුවන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාල සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ ජයගඟ බීට්ටු කාර්යාලයේ වනජීවි නිලධාරීන් සහ අනුරාධපුර අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ දිනයේ මොරවක ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී.

එම ඡායාරූප පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!