Gossip

කාන්තා රග්බි කණ්ඩායම පුහුණු කරන්න ගිය නාමල්ට ක්‍රීඩිකාවන් අපූරු පාඩමක් කියා දුන් හැටි – වීඩියෝ

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් කාශ්මීරයේ කාන්තා රග්බි ක්‍රීඩාව නැංවීම සඳහා ඉදිරිපත්වූ පුවත ගැන මීට පෙර අප වාර්තා කළා.
කාශ්මීරයේ රග්බි ක්‍රීඩා කටයුතු සඳහා නාමල් මන්ත්‍රීවරයාගෙන් උදව් ඉල්ලා සිටීමත් සමග ඔහු ඒ වෙනුවෙන් සිය කැමැත්ත ලබාදී තිබුණා.
මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගේ මැදිහත්වීමට එරට සමාජජාලා ක්‍රියාකාරීන් ස්තූති පල කර තිබුණා.
ජම්මූ කාශ්මීර මහ ඇමතිනි මෙහෙබූතා මුෆ්තී ද සිය ට්විටර් ගිණුමෙ සටහනක් තබා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ස්තූති කර තිබුණා.
මෙහිදි පුහුණු සැසියක් අතරතුර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට , කාෂ්මීර ක්‍රීඩීකාවන් එරට භාෂාවේ වචන කිහිපයක් ඉගැන්වීමට උත්සාහ දරන අයුරු දැක්වෙන වීඩියෝවක් පහතින්…


Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!