යණියකගේ විවාහය කියන්නේ ජීවිතේ වැදගත්ම දවසක්. ඒ වගේම අම්මා කෙනෙකුගේ හා තාත්තා කෙනෙකුගේ සෙවනේ ඉඳලා තරුණියක් වෙනත් කෙනෙකුගේ සෙවනට යන දවසක්. ඒ...
පොදු අපේක්ෂකයා විදිහට ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ පොරොන්දු අතර දින 100 වැඩසටහන ගැන මේ දවස්වල ලොකු කතාබහක් ඇතිව තිබෙනවා....
හැටන් පොලිස් කොට්ඨාශ සුනඛ අංශයේ වසර 3 කට වැඩි කාලයක් රාජකාරී කළ කෝරා සුනඛයා මියගොස් තිබෙනවා. ෙකෝරා මියගොස් ඇත්තේ පිළිකාවක් හේතුවෙන් බවට...
ශ්‍රී ලංකාවේ පවත්වන අති දැවැන්තම ජාත්‍යන්තර මට්ටමේ නිරූපන තරගාවලිය එළඹෙන ජූනි මස 16 වැනිදින කොළඹ ගලදාරී හෝටලයේදී පැවැත්වීමට සියලු කටයුතු සුදානම්. පී....
මේ දවස්වල වැඩි වැඩියෙන් කතාවෙන මාතෘකා දෙකක් තමයි ක්‍රිකට් සහ දේශපාලනය කියලා කියන්නනේ. ඉතින් අද උදෑසන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධීකාරී මණ්ඩලය රැස්වූ...
ජිප්සීස් සුනිල් පෙරේරා කාලෙකට පස්සේ අලුත් ගීතයක් කරලා තියෙනවා. ඒ් බොන්ජෝරේ නමිනුයි. මේ ගීතයට ඉදිරියේදී වීඩියෝවකුත් නිකුත් වෙනවා කියලා තමයි අපිට ආරංචි...
ප්‍රවීන රංගන ශිල්පිනී දීපානි සිල්වා පැදවූ මෝටර් රථය ත්‍රීරෝද රථයක ගැටීමෙන් ත්‍රීරෝද රථයේ ගමන් ගත් දියණියකට සහ ත්‍රීරෝද රථය පැදවූ දැරියගේ පියා...
ප්‍රකට ජ්යොතිෂ්යඥ නාත්තන්ඩියේ පී ඩී පෙරේරා මහතා හදිසියේ සියදිවි නසාගෙන තිබෙන බව වාර්තා වනවා. ලංකාවේ නමගිය දේශපාලනඥයින් රැසකගේ හඳහන් පරීක්ෂකයකු ලෙස කටයුතු...
කොළඹ ආමර්වීදිය ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තිබෙනවා. කඩවත – කොටුව පෞද්ගලික බස් රථයකට යටවීමෙන් මෙම අවාසනාවන්ත අනතුර සිදුව...
හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක මියගිය බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කිරීමෙන් පසුව දේහය මෘතශරීරාගාරය වෙත රැගෙන යාමේදී නැවත ‘පණ ආ‘ පුවතක් වාර්තා...