Gossip

මෝටර් රථයේ ගැටුණු දැරිය බලන්න රංගන ශිල්පිණී දීපානි සිල්වා ඇගේ නිවසට යයි

ප්‍රවීන රංගන ශිල්පිනී දීපානි සිල්වා පැදවූ මෝටර් රථය ත්‍රීරෝද රථයක ගැටීමෙන් ත්‍රීරෝද රථයේ ගමන් ගත් දියණියකට සහ ත්‍රීරෝද රථය පැදවූ දැරියගේ පියා තුවාල ලැබුවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දීපානි සිල්වා පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදා හැරුනා.

කෙසේ වෙතත් රෝහල් ගතවී සිටි දැරිය මේවනවිට සුවවී නිවසට පැමිණ තිබෙනවා.

ඒ අනුව රංගන ශිල්පිනී දීපානි සිල්වා අදාල දැරියගේ නිවසට ගොස් ඇයගේ සුවදුක් විමසා තිබෙනවා.

එම අවස්ථාවේදී දැරිය සහ ඇයගේ මව සමඟ සුහද කතාබහක යෙදෙන ඡායාරූප කිහිපයක් පහතින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!