Gossip

මම දින 100 හැදුවේ නෑ.. දින 100 හදන තැන මම හිටියා.. කාටවත් කියන්න එපා දින 100 හැදුවේ මම බං – දින 100 ගැන බුකියේ පැතිරුණු රස කතා – Photos

පොදු අපේක්ෂකයා විදිහට ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ පොරොන්දු අතර දින 100 වැඩසටහන ගැන මේ දවස්වල ලොකු කතාබහක් ඇතිව තිබෙනවා.
ඒ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ඡන්ම දින සැමරුමේ උළෙලේදී ජනාධිපතිවරයා සිදුකළ කතාවක් නිසා.
එහිදී ජනාධිපතිවරයා පැවසුවේ දින 100 වැඩපිළිවෙල නිර්මාණය කළේ කවුරුන්ද යන්න නොදන්නා බවයි.
මේ සම්බන්ධයෙන් අන්තර්ජාලය පුරාම රසවින්දනාත්මක පෝස්ට් හුවමාරු වෙන්න පටන් අරන්.
වෙබ් ගොසිප් පාඨකයින්ගේ රසවින්දනය උදෙසා එවැනි පෝසට් කිහිපයක් අපි මේ විදිහට ගෙන එන්න හිතුවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!