ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ ජපානය සහ කොලොම්බියා අතර ඊයේ (19) පැවති තරඟයේදී ගෝල 2 ට 1 ක් ලෙස ජය ගැනීමට ජපානය සමත්...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට, පුහුණුකරු චන්දික හතුරුසිංහට සහ කළමණාකරු අසංක ගුරුසිංහට ටෙස්ට් තරග තුනක තහනමක් පැනවීමේ අවදානමක් මතුව ඇති...
සවුදි අරාබි පාපන්දු කණ්ඩායම ගමන්ගත් ගුවන් යානයේ ගින්නක් ඇති වී තිබෙනවා’ ඒ, රුසියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ උරුගුවේ සමග පැවැත්වෙන තරඟයට...
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 69 වන ජන්ම දිනය අදට යෙදී තිබෙනවා. එතුමාගේ උපන්දිනය සමරමින් ඔහුගේ නිවසේ අද දානමය පිංකමක්ද යෙදී තිබුණා. එම අවස්ථාවට...
මාස 06 ක සිරදඬුවම් නියම වී සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පොදු සමාවක් ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා...
ටීනා ශනෙල් කියන්නේ පහුගිය දවස්වල වැඩියෙන් කතාබහට ලක්වූ කෙනෙක්. හැබැයි ටීනා ගැන මෙහෙම කතාබහක් ඇතිවුණත් ඇගේ පවුලේ අනෙක් සහෝදරියන් ගැනනම් වැඩි කතාබහක්...
කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ඉගෙනුම ලැබූ කැබිතිගොල්ලෑව ඉහළ උස්ගොල්ලෑව ග්‍රාමයේ පදිංචි, විසිතුන් හැවිරිදි වියේ පසුවන, පැතුම් මධුෂාන් ජයසිංහ සිසුවා 18 දා උදැසන...
මධුමාධව අරවින්ද ගායකයෙක් විදියටත් දේශපාලඥයෙක් විදියටත් ජනතාවට අතරට ගිය කෙනෙක්. ඉතින් මධුමාධව ලොකු හීනයක් හැබෑ කරගෙන. ඒ හීනය ගැනයි ඔහුගේ ජීවිතය ගැනයි පුවත්පතක්...
පියුමි හංසමාලි කියන්නේ පහුගිය දවස්වල වැඩියෙන් කතාබහට ලක්වූ කෙනෙක්. ඇය සමාජජාල මාධ්‍යයන් තුළින්ම වැඩි ජනප්‍රියත්වයක් ලබපු කෙනෙක්. ඒ වගේම ඇය ඇගේ පළමු...
ශ්‍රී ලාංකික තරුණයෙකු සමග විවාහ වී, ඔහුට සහ ඔහුගේ පවුලට සිය සන්තකයම වියදම් කළ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් අසරණවු පුවතක් ගැන වාර්තා වුණා....