ටීනා ශනෙල් කියන්නේ පහුගිය දවස්වල වැඩියෙන් කතාබහට ලක්වූ කෙනෙක්.
හැබැයි ටීනා ගැන මෙහෙම කතාබහක් ඇතිවුණත් ඇගේ පවුලේ අනෙක් සහෝදරියන් ගැනනම් වැඩි කතාබහක් නෑ.
ටීනාගේ එක් සහෝදරියක් ක්ෂේත්‍රයේ විවිධ අවස්ථාවල දකින්න ලැබුණත් ඇය ටීනාගේ අක්කා කෙනෙක් කියලානම් කවුරුත් දන්නේ නෑ.
ඇය තමයි මිෂෙල් ප්‍රනාන්දු.
බිලී ප්‍රනාන්දුගේ “ඔබ කැමතිනම් මට කියන්න” යන ගීතයටත් රංගනයෙන් දායක වුණේ ටීනාගේ සොහොයුරිය මිෂෙල්.
මේ ඇයගේ ඡායාරූප කිහිපයක්.