පුබුදු චතුරංග සහ මාෂි සිරිවර්ධන කියන්නේ මෑත කාලයේ වඩාත් ජනප්‍රියත්වයට පත්වූ යුවළක්. පසුගියදා මොවුන් දෙදෙනා යුග දිවියටත් එළඹුණා. ඉතින් මාෂිත් දැන් රංගන...
මේ ලෝකෙ වැරදියට දීපු තුනක් තියෙනවා. 1- වාහන, 2- සෝෂල් මිඩියා, 3- රූපවාහිනිය. මේ තුනම අපේ මිනිස්සු පාවිච්චි කරන්නෙ පාවිච්චි කරන්න ඕනෙ...
මේ දිනවල හැමෝගෙම ආදරය ලබන සොනාලි ටීචර් පුංචි තිරයේ තරම්ම ලෙංගතු ඒත් බැරෑරුම් කෙනෙක්ද? වෙලාවකට මතුපිටින් පෙනෙන සුන්දරත්වයටත් වඩා ඇතුළාන්තය සුන්දරයි. ඇගේ...
සුරංග සතරසිංහ කියන්නේ දැන් කොයි කවුරුත් දන්න විකට රංගන ශිල්පියෙක්. දෙරණ නාලිකාව මගින් විකාශය වන නාටක මාරයි නාට්‍යයේද මොහුගේ රංගනය දකින්නට පුළුවන්...
“මම අනුන් වෙනුවෙන් හිරේ ආව කෙනෙක්” ඔහු ඉගෙනීම අතර මඟදී කඩා කප්පල් කර ගත්තේය. ඒ සිය පියාගේ හදිසි අභාවයෙන් අසරණ වු තම...
ලංකාවේ අධිකරණ පද්ධතිය පිළිබඳව ආන්දෝලනාත්මක කරුණු කිහිපයක් අනාවරණය කළ නීතීඥ සුගන්ධිකා ප්‍රනාන්දුට මාරවිල අධිකරණයේදී දැඩිව අවවාද කර තිබෙනවා. ඒ එම අධිකරණයේ පැවති...
ජනප්‍රිය රංගන ශිල්පී බිමල් ජයකොඩිගේ 40 වන උපන්දිනය අදට යෙදී තිබෙනවා. මේ වෙනුවෙන් ඔහුගේ බිරිඳ සුජානි සමාජජාල මාධ්‍යයන්වලට ඔවුන්ගේ අපූරු ඡායාරූපයක් යොදා...
නැසීගිය ජනප්‍රිය ගායක මිල්ටන් මල්ලවආරච්චිගේ ගීත ගායනා කරන අය සම්බන්ධයෙන් ඔහුගේ මුණුබුරා වන පවන් මල්ලවආරච්චි සිය මුහුණු පොතේ සටහනක් යොදා තිබෙනවා. සීයා...
පාලිත තෙවරප්පෙරුම අමාත්‍යවරයා ගැන මේ දවස්වල නිතරම වගේ කතා වෙනවා. ඒ එතුමා අලි මිනිස් ගැටුම ගැන වගේම අනිකුත් වනජීවී ගැටලු ගැන හොයන්න...
වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය විසින් සංවිධානය කළ ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් පැවැත්වූ අති දැවැන්තම මෝස්තර නිරූපන තරගාවලියේ අවසන් මහා තරගය (16) රාත්‍රියේ කොළඹ...