පහළොස් හැවිරිදි දැරියක් අතවරයට ලක්කර ඇති බවට කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විසින් සැකපිට 20 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගෙන ඇත. පේ‍්‍රම සම්බන්ධයක් මත...
ගායකයෙක්, සංගීත නිර්මාණකරුවෙක් වගේම කාලයක් නිවේදකයෙක් ලෙසත් කටයුතු කළ රහල් අල්විස් කාලයෙන් කාලයට සමාජ මාධ්‍යවල ප්රවෘත්ති මවන්නෙක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. පහුගිය කාලේ...
හෙට උදෑසන 5 දක්වා බස්නාහිර පළාතට පනවා තිබූ ඇඳිරි නීතිය දීර්ඝ කර තිබෙනවා. ඒ් ලබන සඳුදා (09) උදෑසන 5.00 දක්වායි. යුද්ධ හමුදාපතිවරයා...
චූලක්ෂි රණතුංග කියන්නේ සිනමා නිළියක්. ඒ වගේම ඇය ජාත්‍යන්තරයට ගිය බාස්කට් බෝල් ශූරියක් ලෙසත් හදුන්වන්න පුළුවන්. රෑ රැජින කිරුළටද ඇය හිමිකම් කිව්වා....
සීගිරිය සංචාරක පොලිස් මුපලේ ස්ථානාධිපති උපාලි කරුණාතිලක මහතා හදිසියේ මියගොස් තිබුණා. සීගිරියේ සිංහ පාදය දෙසට නිරීක්ෂණ කටයුත්තක් සඳහා ගමන් කරමින් සිටියදී එක්වරම...
කොවිඩ් වෛරසය රට පුරා ව්‍යප්ත වෙමින් තිබෙනවා. මේ හේතුවෙන් සෞඛ්‍ය වෘත්තිකයන් ජනතාව වෙනුවෙන් පණිවිඩයක් ලෙස මෙලස දක්වා තිබෙනවා. ආසාදනයෙන් පසු තුන්වන දින...
මේ වන විට දිවයින් පුරා පුද්ලගයින් 67,000ක ප්‍රමාණයක් ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි....
සීගිරිය සංචාරක පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා යම් රාජකාරී කටයුත්තක් සඳහා සීගිරිය ගලතරණය කරමින් සිටියදී හදිසියේ අසනීපයට පත්වීමෙන් රෝහල් ගත්කළ පසු ඊයේ (31) දින...
නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල සිට සිය සේවා ස්ථාන කරා ගමන් කිරීමේදී ඇඳිරි නීති බලපත්‍ර ලෙස සිය සේවා හැඳුනුම්පත භාවිතා කළ...
නව කොරෝනා වෛරසය සමාජය තුළ පැතිර යන අවස්ථාවේදී පළමු පෙළ ආසාදිතයින් සහ ආශුතයන්ගෙන් සඳහා පසු ආශුතයන් වෙත සම්පේ‍්‍රෂණය වීමත් සමග සමාජය මතුව...