මතකයි අද වගේම දුම්රිය මහත්තුරු කරපු වැඩක්…. දවසනම් මතක නෑ.. ඉස්කෝලෙ ඇරලා ගෙදර එන්න වෙනද වගේ මරදානට ආව. දවල් 12 ඉදන් කෝච්චි...
ජනප්‍රිය සංගීත කණ්ඩායමක විදුලි ඕගන වාදන ශිල්පී 32 හැවිරිදි ගිහාන් රත්නායකගේ මරණය සැක සහිත බව පොලීසිය ප්‍රකාශ කළා. කෙසේවෙතත් මේ වනවිට ගිහාන්ගේ...
සිංහල සිනමාවේ අද්වීතීය රංගනයෙන් දායක වූ ඇය අයිරාංගනී සේරසිංහයි. මැය ගැන සමාජජාල මාධ්ය්යන්වල පසුගිය දවස්වල බොරු ප්‍රචාර පැතිරුණේ ඇය අසනීප තත්වයෙන් රෝහල්...
ශ්‍රී ලංකා යුධ හමුදාවේ 51 වැනි සේනාංකයට අයත් 512 බල සේනාවේ සේවයේ නියුතු යුධ හමුදා මේජර්වරයෙකුට සහ සැරයන්වරයෙකුට ඊයේ (08) මරණ දඩුවම...
ප්‍රවීණ රංගන ශිල්පී ඉන්ද්‍රජිත් නාවින්න අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 71 වන වියේ පසුවුණා. බැද්දෙගෙදර, අඹුදරුවෝ, මහෝඝය, නිරානන්දය සහ ධවල...
ජෙනරාල් කොබ්බෑකඩුව හා කර්නල් විජය විමලරත්න ඇතුළු දේශයේ මහා විරුවන් දස දෙනකු කුරිරු ත්රස්තවාදීන්ගේ ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාරයකින් මියගොස් අදට වසර 26 ක්...
Oura කියන්නේ ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක්. Oura සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් වුණු ගිහාන් රත්නායක ඊයේ රාත්‍රියේ දුම්රියට පැනලා සියදිවි හානි කර ගෙන ඇති...
ගයාන් සහ චතුරිකා කියන්නේ බොහෝ දෙනෙක් ආදරය කරන යුවළක්. දැන් ගයාන් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයටත් යොමු වෙලා. ඉතින් මේ හැමදේම ගැනයි ඔවුන්ගේ අලුත්...
තතු දත් අයට අලුත් නොවුණත් ඉතා දිගු ඉතිහාසයකට හිමිකම් කියන පුද්ගලික මාධ්‍ය ආයතනයක් පවත්වාගෙන යන ලියාපදිංචියක් නැති මාධ්‍ය හැඳුනුම්පතක් නැති අපූරු මාධ්‍යවේදියෙකු...