Gossip

සංගීතයෙන් රසික හදවත් වැළඳගත් ගිහාන් ප්‍රනාන්දු සියදිවි හානිකර ගනී – ගිහාන්ගේ මරණය ඝාතනයක්දැයි සැකයක්..?

Oura කියන්නේ ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක්.
Oura සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් වුණු ගිහාන් රත්නායක ඊයේ රාත්‍රියේ දුම්රියට පැනලා සියදිවි හානි කර ගෙන ඇති බව මාධ්‍ය වාර්තා කළා.
මෙම මරණය සම්බන්ධයෙන් දැන් විවිධ පුවත් පැතිරෙමින් තිබෙනවනා.
ඒ ඔහු සියදිවි හානිකර ගත්තා නොව ඔහුව ඝාතනය කළ බවයි.
මෙම මරණය සිදුවීමට පෙර ගිහාන් සිය මුහුණුපොතේ සටහනක් තබා තිබෙනවා.
ඒ ඔහුගෙන් ලක්ෂ 40 ක ණයක් ගත්ත පුද්ගලයෙක් මරණ තරජන කරනවා යනුවෙන්.
ඔහුගේ Video එකක් සහ ඔහුගේ දුරකථන අංකය මේ Facebook සටහනේ තිබෙනවා.
ඒ හේතුවෙන් පොලිසිය ගිහාන්ගේ මරණය ගැන විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

මේ තියෙන්නේ ගිහාන් Facebook එකේ තිබ්බ සටහන.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!