ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති සහ ප්‍රධාන පුහුණුකරු තමාට එක්දින සහ පන්දුවාර 20 නායකත්වයෙන් ඉවත්වන ලෙස පසුගිය සිකුරාදා (21) පැවති විශේෂ සාකච්ඡාවකින්...
ලෝචනා ඉමාෂි කියන්නේ රසික හදවත් ආදරයෙන් වැළඳගත් ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය පසුගිය දවස්වල ලංකාවේ හිටියේ නැහැ. හැබැයි ඇය දැන් හොර රහසේම නැවතත්...
ප්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මීට දෙමසකට පමණ පෙර බරපතළ ලෙස රෝගාතුර වුණා. එහිදී ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය කෙතරම් නරක අතට හැරුණාද කියතොත්,...
ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින සහ විස්සයි විස්ස නායකත්වයෙන් ඇන්ජලෝ මැතිව්ස් ඉවත්වී තිබෙනවා. ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු...
නතාෂා පෙරේරා කියන්නේ රසික හදවත් ආදරයෙන් වැළඳගත් ජනප්‍රිය රංගන ශිල්පිණියක්, නිවේදිකාවක් වගේම ගායිකාවක්. ඇය කාලයක් නිහඬ වෙලා හිටියා. ඒ විදිහට නිහඬ වෙලා...
පත්තර කොච්චර තිබ්බත් මෙච්චර කාලෙකට හරි විස්තරයක් දැනගන්න පත්තර තිබුණද..? දැන් ඉතිං ඒ කාලේ ඉවරයි.. ඇත්ත නැත්ත දැනගන්න සතිඅඟ අරුණ සැප්තැම්බර් 30...
රාත්‍රී අටට පමණ ඇත. ඇමැතුමක් ලැබුණේ යුද්ධය පැවැති අවධියේ සියලූ දෙනාටම නම් මතකයේ රැදුණු අයකුගෙනි. ඔහු කරුණා අම්මාන්ය. පසු කලෙක ආණ්ඩුවේ ඇමැතිවරයකු...
කාගෙත් ආදරය දිනාගත්තු ජනප්‍රිය තරුවක් තමයි මාෂි සිර්වර්ධන කියන්නේ. ඇයව හැමෝම හදුනන්නේ ජනප්‍රිය නළු පුබුදු චතුරංගගේ ආදරණීය පෙම්වතිය නිසයි. ඔවුන්ගේ අවුරුදු 8...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම පරාජය වීමත් සමග ක්‍රීඩකයන් මුදල් වෙනුවෙන් පමණක් ක්‍රීඩා කරන බවට චෝදනා එල්ල වෙමින් තිබෙනවා. මුදල් උපයාගනිමින්...
පුංචි තිරයේ පෙම්වතා ලෙසින් රසික ආදරය දිනාගත්තු ජනප්‍රිය නළුවෙක් තමයි විශ්ව කොඩිකාර කියන්නේ. ඉතිං මේ සොඳුරු රංගන ශිල්පියා මීට පෙර නොකියූ කතා...