මරණ භය වූ කලී අප කාහටත් දැනෙන මහත් භයංකර දෙයකි. එහෙත් අප සිතන්නේ පාතාලයේ කෙරුම්කාරයන්ට නම් මරණ භය දැනෙන්නේ නැතැයි කියාය. අප...
ජනප්රිය රංගන ශිල්පිනී කිම් කාඩේෂියන් පවුලේ ලාබාලතමයා වන කයිලි ජෙනර් 22 වැනි උපන්දිනය සමරා තිබෙනවා. බිකිනි ඡායාරූප නිසාම වැඩි වශයෙන් ලෝකයේ කතාබහට...
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව ඊයේ නම් කරනු ලැබුවා. ජනපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ...
මුහුදු සිංහයෙකු හම්ප්බැක් තල්මසෙකු විසින් ගිල දැමීමට කල උත්සාහක් පිළිබඳ ඇදහිය නොහැකි ඡායාරූප පෙළක් මේ වන විට අන්තර්ජාලයේ දකින්නට ලැබෙනවා. මෙම ගොදුරට...
සාරංග දිසාසේකර කියන්නේ රසික හදවත් සිය රංගන හැකියාවෙන් වැළඳගත් ජනප්රිය තරුණ රංගන ශිල්පියෙක්. ඔහු ගැන කාලෙන් කාලෙට විවිධ කතා කරළියට එනවා. ඉතිං...
පුරාණ ඊජිප්තුවේ රජකු වන (පාරාවෝ) වන තුතන්කාමන්ගේ සොහොන් ගැබ තුළ පිහිටි ඔහුගේ මමිකරණයට ලක් කළ දේහය සහිත රන් ආලේපිත මිනී පෙට්ටිය සොයාගෙන....
සුපිරි බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් සිය 34 වැනි උපන්දිනය පසුගියදා සමරා තිබුණේ ත්රිකුණාමලය උප්පුවේලි වෙරළ ආසන්නයේ පිහිටි සුපිරි හෝටලයකදීයි. ඇයගේ මෙවර උපන්දිනයට...
රිද්මා පිලපිටිය සහ රොෂාන් පිලපිටිය කියන්නේ ආදරණීය යුවළක්. ඔවුන්ගේ ආදර කතාව දවසින් දවස දළුලනවා කිව්වොත් නිවැරදි. ඉතිං මේ ආදරණීය යුවළගේ අලුත්ම තොරතුරු...
නවසීලන්ත ක්රිකට් කණ්ඩායමේ නායක කෙන් විලියම්සන්ට පසුගිය දවසක ශ්රී ලංකා ප්රේක්ෂකයන්ගෙන් අපූරු තෑග්ගක් ලැබුණා. ඒ පසුගිය අට වැනිදා කේන් විලියම්සන්ගේ උපන්දිනය ශ්රී...