Gossip

“බොහොම ලෙන්ගතු ආදරණීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් පිරිසක් තමයි ලංකාවේ ඉන්නේ” – නවසීලන්ත නායකයාට ක්‍රීඩා පිටියේදීම ප්‍රේක්ෂකයන් සුබ පැතුම් එක් කළ හැටි – වීඩියෝ

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායක කෙන් විලියම්සන්ට පසුගිය දවසක ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගෙන් අපූරු තෑග්ගක් ලැබුණා.
ඒ පසුගිය අට වැනිදා කේන් විලියම්සන්ගේ උපන්දිනය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විසින් කේග් කෙඩියක් රැගෙන ඒමයි.
ඒ ගැන ඔහු මාධ්‍ය වෙත මෙලෙස අදහස් එක්කර තිබුණා.
“මගේ ජීවිතේ පළවෙනි වතාවටයි තරග නරඹන්නන් විසින් සුබපතලා කේක් කැව්වේ. ඒකට මම එක පාරටම ගොඩක් පුදුම වුණා. ඒ වගේම ලොකු සතුටක් දැනුනා. ඇත්තටම ගොඩක් ආදරණීය ප්‍රේක්ෂකයන් පිරිසක් තමයි ලංකාවේ ඉන්නේ. ඔවුන් ගොඩක් ලැදි කියලා පෙන්නුවා. මට මේ සිද්ධිය මතකේ තියෙන්න තවත් එක හේතුවක් තමයි මේ තරගය පුහුණු තරගයක් වෙලත් ගොඩක් දෙනෙක් මේ තරගය බලන්න ඇවිත් තිබුණු එක.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!