ජුනි මාසයේ සිට මේ දක්වා ගතවූ මාස එකහමාරක් තුළ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස 220 කට අධික ප්‍රමාණයක් වටලා...
චෙක් රාජ්‍යයේ සර්කස් උළෙලේ ආරම්භය සනිටුහන් කරමින් එය විවෘත කිරීමේ අවස්ථාව හිමිවුණේ ප්‍රංශ ජාතික සර්කස් ශිල්පිනියක් වන ටට්යානා මොසියෝ බොන්ගොන්ගාටයි. ඇය වල්ටාවා...
කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ජාතික පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසාගේ දින පොතෙන් ලැබුණු අවාසනාවන්ත කතාවකි මේ. අදත්...
ගැහැණියකගේ පුංචි වරදත් ලොකු වරදක් කරමින් ඇගිල්ල දික්කරන්න මේ සමාජයේ හුඟක් අය බලාගෙන ඉන්නවා. ඒ නිසා ඕනම දෙයක් කරන්න කළින් දෙපාරක් හිතනවනම්...
අපේ රටෙන් බිහිවුණු සුපිරි දඟ පන්දු යවන්නෙකු වන මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව සිනමාවට නැගෙන බව කවුරුත් දන්නා දෙයක්. එම චිත්‍රපටය නම් කර...
මිනිසුන් තුළ පවතින මිථ්‍යා විශ්වාස නිසා මිනිසුන් සහ සතුන් දුක් විඳිනා ආකාරය දියුණු යැයි පැවැසෙන වර්තමාන සමාජය තුළින්ම ඕනෑ තරම් උදාහරණ ගෙන...
සමාජ ජාල ඔස්සේ තායිලන්ත වැසියන්ගේ ආදරයට ලක් වුණු ‘මේරියම්’ නමැති මාස අටක් වයසැති ඩූගොන් පැටවා, මියගොස් ඇති බවත්, මරණයට හේතුව ප්ලාස්ටික් විෂවීමක්...
හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ තැබූ සටහනක් ගැන මේ වනවිට අන්තර්ජාලය පුරා ලොකු කතාබහක් ඇති කර තිබෙනවා. ඒ මෙවර දළදා පෙරහැරේ...
හෙරොයින් නිසා ජීවිත කොයි තරම්නම් විනාශ වෙනවද..? ඒ තරමටම මේ හෙරොයින් කියන දේ අද සමාජයේ වසංගතයක් වෙලා. කුඩු ගහන්න පුරුදු වුණු ඒ...