Gossip

චෙක් රාජ්‍යයේ සර්කස් උළෙලේ සමාරම්භය ලබාගන්න ඇග කිළිපොලන සංදර්ශණයක් – වීඩියෝ

චෙක් රාජ්‍යයේ සර්කස් උළෙලේ ආරම්භය සනිටුහන් කරමින් එය විවෘත කිරීමේ අවස්ථාව හිමිවුණේ ප්‍රංශ ජාතික සර්කස් ශිල්පිනියක් වන ටට්යානා මොසියෝ බොන්ගොන්ගාටයි.

ඇය වල්ටාවා (Vltava) ගංගාවට මීටර් 35ක් උසින් වූ දිගු කඹයේ සමබරතාවය රැකගෙන අවසානය දක්වා ගමන් කරමින් උත්සවයට නැවුම් ආරම්භයක් ලබා දුන්න බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ආරක්ෂක පළඳනාවක් හෝ නොමැතිව මීටර් 350ක් දිග කඹය දිගේ තමන්ගේ දක්ෂතාවය ඇය පෙන්වූයේ ප්‍රේක්ෂකයන් සැබැවින්ම පුදුමයට පත්කරමින් බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!