Gossip

මුරලිගේ ජිවිත කතාව රැගත් “800” සිනමාපටයෙන් ඉවත් වෙන්නැයි විජේට දැඩි බලපෑම් – Photos

අපේ රටෙන් බිහිවුණු සුපිරි දඟ පන්දු යවන්නෙකු වන මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව සිනමාවට නැගෙන බව කවුරුත් දන්නා දෙයක්.
එම චිත්‍රපටය නම් කර තිබුණේ “800” ලෙසයි.
මෙම චිත්‍රපටයේ මුරලිගේ චරිතයට පණ පොවන්නේ දකුණු ඉන්දියානු නායකයෙකු වන විජේ සෙතුපති විසිනුයි.
මෙම සිනමා පටයට රංගන දායකත්වය ලබාදෙන දකුණු ඉන්දීය නළු නිළියන්ට මෙයින් ඉවත්වන ලෙස දෙමළ හිතවාදීන් පිරිසක් බලපෑම් කර තිබෙන බව වාර්තා වනවා.
විජේ සේතුපති මේ ගැන පවසා තිබුණේ ඔස්ට්‍රේලියානු දමිල ගුවන් විදුලි නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.
කෙසේ වෙතත් මෙහිදී විජේ පවසා ඇත්තේ තමන් මුරලිගේ ජීවිත කතාව අලලා නිර්මාණය වන සිනමාපටයෙන් ඉවත් නොවන බවයි.
මුරලිදරන් වැඩි විශිෂ්ඨයෙකුගේ ජීවිත කතාව රඟදැක්වීමට ලැබීම භාගයක් බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.
කෙසේ වෙතත් මෙම සිනමා පටයේ පටිගත කිරීම් තවමත් ආරම්භ වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!