Gossip

“පිංබර ටිකිරි, මෙතුවක් කල් උතුම් දළඳා පෙරහැර වර්ණවත් කළාට ඔබට පිං. විශ්‍රාමික ඔබෙන් හිස්වූ ඒ හිඩැස නුදුරේදී තරුණ ඇතෙකු සපුරනු ඇත.”

හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ තැබූ සටහනක් ගැන මේ වනවිට අන්තර්ජාලය පුරා ලොකු කතාබහක් ඇති කර තිබෙනවා.
ඒ මෙවර දළදා පෙරහැරේ ගමන් කළ ටිකිරි ඇතින්නිය සම්බන්ධයෙන්.
එහි අමාත්‍යවරයා පවසා තිබුණේ “පිංබර ටිකිරි, මෙතුවක් කල් උතුම් දළඳා පෙරහැර වර්ණවත් කලාට ඔබට පිං, විශ්‍රාමික ඔබෙන් හිස්වූ ඒ හිඩැස නුදුරේදී තරුණ ඇතෙකු සපුරනු ඇත … ඒ දෙස බලා ඔබ සතුටු කඳුලු හෙලනා බව විශ්වාසය.” යනුවෙනි.
බොහෝ දෙනෙක් මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා තිබුණේ හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ටිකිරි ඇතින්න උපමාවට ගනිමින් වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව පවසා ඇති බවයි.

හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා තැබූ සටහන පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!