වයස අවුරුදු 15 ක් වූ බාල වයස්කාර පෙම්වතිය කෙළෙසූ බව කියන 16 හැවිරිදි පෙම්වතකු අත්අඩංගුවට ගැනීම සඳහා බදුරලිය පොලිසිය පරීක්ෂණ ආරම්භකර තිබෙනවා....
සමභංග ඉරියව්වෙන් යුත් විශාලම හිටි බුදු පිළිම පහක් ශ්‍රී ලංකාවේ වෙයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලා වැවට බටහිරින් අවුකන ගමේ කලා වැව දෙසට මුහුණලා...
අසූව දශකයේ මුල් භාගයේදී ලන්ඩන් නුවර සංගීත ප්‍රසංගවල උඩ පැන පැන ගී ගැයූ විසි හැවිරිදි කඩවසම් ඉලන්දාරියා පසුකලෙක බටහිර පොප් ගී අඹරේ...
නිර්මලා මැදිවියේ පසුවූ කාන්තාවකි. ඕ තම සැමියාගෙන් වෙන්වී තනිවම පදිංචිව සිටියාය. ඇගේ ජීවිකාව වශයෙන් වෙළෙඳ සලක් පවත්වාගෙන ගියාය. වියහියදම් සපුරා ගනු ලැබුවේ...
ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් හි ගිනි නිවීමේ සේවා සඳහා අරමුදල් සම්පාදකයෙකු පැය 48 ක් තුළ ඇ.ඩො.මිලියන 13කට (ඔස්ට්‍රේලියානු ඩො.මි.20ක්) වැඩි මුදලක් රැස්කර...
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වුණු පළමු විස්සයි විස්ස තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුණා. මෙම තරගය අතහැර දමන්නට සිදුවුණේ වර්ෂාවෙන් ක්‍රීඩා පිටියේ...
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිතව තිබූ පළමු විස්සයි විස්ස තරගය වර්ෂාව හේතුවෙන් ඊයේ අත්හැර දැමුණා. තරගය අත්හැර දැමීමට ප්‍රධානතම හේතුව...
පාසල් ශිෂ්‍යාවන් දෙදෙනකු සමග නල්ලතන්නිය නගරයේ ලැගුම්හලක නවාතැන් ගෙන සිටි බාහිර පන්ති ගුරුවරයකු නල්ලතන්නිය පොලිසිය විසින් 03 වැනිදා සැකපිට අත්අඩංගුවට ගෙන 04...
කැලණි මිටියාවතේ පාතාල බලය වෙනුවෙන් කලින් කලට පාතාල කල්ලි මරාගත්හ. ඒ තම කල්ලිවල ආධිපත්‍යය උදෙසාය. වැල්ලම්පිටියේ සිට අවිස්සාවේල්ල දක්වා කලක් වැජඹුණු පාතාල...
අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ දියණිය රන්දුලා ගුණවර්ධන පසුගියදා යුග දිවියට පිවිස තිබුණා. රන්දුලා ගුණවර්ධන විවාහ වුණේ ව්‍යාපාරිකයෙකු වන ගිහාන් ද සිල්වා සමගයි. මංගල...