Gossip

ටවුන් එකේ කඳුළුසලමින් සිටි පෙම්වතිය කියූ කතාවෙන් පෙම්වතාගේ කැරැට්ටුව හෙළි වෙයි

වයස අවුරුදු 15 ක්‌ වූ බාල වයස්‌කාර පෙම්වතිය කෙළෙසූ බව කියන 16 හැවිරිදි පෙම්වතකු අත්අඩංගුවට ගැනීම සඳහා බදුරලිය පොලිසිය පරීක්‍ෂණ ආරම්භකර තිබෙනවා.

ඇය ලත්පඳුර හන්දියේ හඬමින් සිටිනු දුටු අයකු ඒ පිළිබඳ පොලිසියට දැන්වීමෙන් පසු මෙම කරුණු හෙළදරව් වී ඇති බවයි වාර්තා වුණේ.

සැකකරු 2017 වසරේ සිට දැරියගේ නිවසේදී හා ඉන් පිටතදී වරින් වර ඇය දූෂණය කර ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

බදුරලිය පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පවත්වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!