මව්පියන්ට එපා වූ දරුවන් විසිකර දැමීම වැළැක්වීම සඳහා සෑම රෝහලකම වෙනම කාමරයක් ස්ථාපිත කරන ලෙසට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ආණ්ඩුවට යෝජනා කර...
බාහිර ස්වරූපයෙන් මනුස්සකම මනින සමාජයක…ජීවත්වීම කියන්නේම දුකක්. කෙනකුගේ බාහිර පෙනුම හාස්‍යයට ලක් කරන… තවත් කෙනකුගේ දුර්වලකම් සමච්චලයට ලක් කරන සමාජයක ඉපදීමත් ඛේදජනකයි....
මහජනයා ගැවසෙන පොදු ස්ථානයට ගිය චෝදනාවකට ඔහු මෙලස ඝාතනය කර තිබෙන බව සඳහන්. දකුණු කොරියානු ඩොන්ග්-ඉල්බෝ පුවත්පත වාර්තා කළේ, රජයේ නිලධාරියෙකු වන...
ලංකාවේ කලා ක්ෂේත්රයේ ජනාප්‍රිය යුවලක් වුණු ගයන් චතුරිකා ආදරණිය කැදැල්ලට පසුගිය දවසක පුංචි සුරංගනාවියත් එකතු වුණා. ඉතින් ඔන්න ටික කාලයකට පස්සේ ගයාන්...
සම්මානිත චිත්‍රපට අධ්යක්ෂ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ නවතම සිනමා නිර්මාණය තමයි “කදිර දිව්‍යරාජ” කඳකුමරු සහ වල්ලීගේ ප්‍රේම කතාව පදනම් කරගත් මේ සිනමාපටයේ කඳකුමරු...
දිවයිනේ වයඹ, බස්නාහිර පළාත් මෙන්ම මන්නාරම, රත්නපුර, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලද උෂ්ණත්වය මිනිස් සිරුරට අහිතකර මට්ටමට අද (28 වැනිදා) ඉහළ යනු ඇති බව...
මඩ ගහන්න කළින් රටටටත් සමාජයටත් වැඩක් ඇති මෙවැනි පුද්ගලයන්ට අත දිය යුතු නොවන්නේද..? බන්ධනාගාර රැදවියන්ගේ මනස වෙනස් කළ හැකි අධිකාරීවරයෙක්.. තමන්ගේ හිතට...
හේලි නාට්‍යයේ නටාෂා ගැන ඔබ දන්නෙ මොනවාද? නටාෂා ගැන ඔබ මොනවා දැන නොදැන සිටියත් සුධීක්ෂා සමාධි ගැන නම් දන්න කියන අය බොහෝමයි....
ගිං ගෙඟ් මුල්කඩ පාලම අසල දිය නෑමට ගිය පාසල් සිසුවකු දියේ ගිලී ඊයේ (26) මියගිය බව බද්දේගම පොලිසිය පවසනවා. මෙකී පාසල් සිසුවා...
ඕස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් විවාහ ගිවිසගෙන තිබෙනවා. ඉන්දියානු ජාතික විනී රාමන් සමගයි ඔහු විවාහ වී තිබෙන්නේ. ඊයේ (26) ඔහු තම instagram...