දඹුල්ල,වෑවල,වැව් ඉහලයාය ප්‍රදේශයේ පැවති උපන් දින සාදයකින් පසු සැකකටයුතු ලෙස මියගිය තරුණයෙකුගේ මරණය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් සිව්දෙනෙකු දඹුල්ල පොලිසිය මගින් 10 දින...
ගල්කිස්ස, දුම්රිය පොල පාරේ කුලී නිවසක හිඳ මත්ද්‍රව්‍ය පානය කරමින් සිටි කාන්තාවන් දෙදෙනකු ඇතුළු සිව්දෙනකු ගංජා සහ හෂිෂ් සමඟ අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස...
කොරෝනා වෛරසය පැතිර යාම ආරම්භ වූ චීනයේ වුහාන් නගරයෙන් හා ඊසාන දිග චීන ප්‍රදේශයක් වන ජිලින් ප්‍රදේශයෙන් සති ගණනාවකට පසු අලුතින් කොරෝනා...
මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 869 දක්වා ඉහළ ගොස් තිබේ. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ තවත් කොරෝනා...
මේ වන විට ලොව පුරා රටවල් හා කලාප 212 ක පැතිර යමින් පවතින කොරෝනා වෛරසය ආසාදනය වුවන් දෙලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් ඉකුත් සෙනසුරාදා...
කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයන් 22දෙනෙකු සුවය ලබා අද(11) පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනුව,...
තවත් කොරෝනා ආසාදිතයන් 22 දෙදෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා ඒ අනුව සුවය ලැබූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 343 ක් බවයි සෞඛ්‍ය...
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා....
ඇමරිකා එක්සත් ජනපදයේ සිටින ප්‍රධාන පෙළේ වසංගත රෝග විශේෂඥයෙකු වන වෛද්‍ය ඇන්තනි ෆවුකි ඇතුළු ධවල මන්දීරයේ කොරෝනා කාර්ය සාධන බළකායේ සාමාජිකයින් තිදෙනෙකු...
චීනයේ කොරෝනා වෛරසය ශීඝ්‍රයෙන් පැතිර ගිය කාලසීමාවේදී එරට ජනාධිපති සී.ජින්පින් විසින් කොරෝනා ආසාදනය ගෝලීය වසංගත තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාද කරන...