යක්කල පොලිස් ස්ථානය භාරයේ තිබූ යතුරුපැදියක් සොරා ගෙන යාම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ සිදු කරන බව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසයි. යක්කල...
අතුරුගිරිය, මාලඹේ ප්‍රදේශයේ 45 හැවිරිදි පිලිපීන ජාතික කාන්තාවකගේ නිවසට බලහත්කාරයෙන් ඇතුළු වූ පුද්ගලයෙක් එම කාන්තාවට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය පුළුල්...
අරලගංවිල, බෝගස්වැව ප්‍රදේශයේදී ඊයේ (09දා) දහවල් අධ්‍යාපන උපකාරක පන්තියකට සහභාගිවී ආපසු නිවෙස් බලා යමින් සිටි සිසුන් 11 දෙනකු කැබ් රථයක ගැටීම නිසා...
චිත්‍රපටවල ටෙලිනාට්‍යවල නවකතාවල දකින කියවන මනඃකල්පිත කථා අපට සැබෑ ලෝකයෙන් අසන්නට ලැබෙන්නේ බොහොම කලාතුරකින්ය. චිත්‍රපටයක දිගහැරෙන වෘත්තාන්තයක් වැනි කතාන්දරයක් අපට පසුගියදා අසන්නට...
09 වන පාර්ලිමේන්තුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නේය. මෙවර මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කළ මහින්ද...
දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේදී එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් ගුවන් යානයක් ගොඩබෑම සිදුවන අවස්ථාවේදී ගුවන් ධාවන පථයෙන් ඉවතට පැන දෙකට කැඩී යාමෙන් අනතුරට ලක්විය....
නව කොරෝනා වෛරසයට එරෙහිව ලොව පළමු එන්නත සෑදීමට මොස්කව් හි Gamelei මධ්‍යස්ථානයට හැකියාව ලැබෙන බව එරට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ඔලෙග් ග්‍රිඩ්නෙව් ප්‍රකාශ...
වෙඩි වැදෙනවාත් සමග අයිය (ඉරෝන් රණසිංහ) ඔලුව කෙලින් කර වෙඩි තැබූ අය දෙස බැලුව.වෙඩි වැදුනට පසු විනාඩි පහක් විතර අයිය හොඳට හිටියා....
පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් රැගත් එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් යානයක් දකුණු කේරළ ප්‍රාන්තයේ ගුවන් තොටුපලකදී අනතුරට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා...
2020 මහ මැතිවරණයට තරග කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකු පරාජයට පත්ව ඇති බව වාර්තා වනවා. එලෙස පරාජයට පත්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්...