Gossip

කොරෝනාවට එරෙහි ලොව පළමු එන්නත රුසියාව නිපදවයි

නව කොරෝනා වෛරසයට එරෙහිව ලොව පළමු එන්නත සෑදීමට මොස්කව් හි Gamelei මධ්‍යස්ථානයට හැකියාව ලැබෙන බව එරට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ඔලෙග් ග්‍රිඩ්නෙව් ප්‍රකාශ කර සිටිනවා.
නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ පළමු එන්නත් ලබාදීම රටේ සෞඛ්‍ය අංශ නිලධාරින් සහ වැඩිහිටියන් හට ලබා දීමට අදහස් කර ඇති බවයි.
ජේෂ්ඨ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරෂ්කෝ පසුගිය සතියේ නිවේදනය කර සිටියේ ලබන ඔක්තෝම්බර් මාසය වන විට රටපුරා එන්නත් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියා කරන බවයි. ඒ සඳහා වන සියලුම වියදම් රුසියානු රජය දරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!