දුරකථන එකක් අතට ගත්තම සමහරුන්ට කිසිම දෙයක් මතක නෑ. ඒක ඔබන එකමනේ රාජකාරිය. මේකට විසඳුමක් ඉදිරිපත් කරලා තියෙන්නෙ බෙල්ජියමෙන්. බෙල්ජියමෙ ජංගම දුරකථන...
බෝ ගසේ කොළ විදහා දැක්වෙන අයුරින් මසන ලද ගවුම් තොගයක් ව්‍යාපාරික ස්ථානයක් සම්බන්ධයෙන් ලැබුණ තොරතුරකට අනූව ස්වාමින් වහන්සේ නමක් එම ස්ථානයට ගොස්...
අයර්ලන්තයේ ”නිව්ස් ටෝක්” ගුවන් විදුලි සේවයේ, සේවය කරන දිල්හානි වික්‍රමසිංහ නම් ශ්‍රී ලාංකික තරුණියක් ඇය විසින් මෙහෙයවනු ලබන ”ග්ලෝබල් විලේඡ්” සජීවී වැඩසටහනේදී...
ලිංගික සංක්‍රාන්තිකයන්ට (Trans Gender) ලංකාව තුළ මුහුණපෑමට සිදුවන ගැටළු විස්තර කෙරෙමින් ඔවුන්ටද සම අයිතීන් ඉල්ලා නිර්මාණය වූ වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලය පුරා...
ගැහැණු ඩෙනිම් කලිසම් ඇඳීම හේතුවෙන් භූමිකම්පා වැනි අපල උපද්‍රව ඇති වන බව පකිස්ථානයේ Jamiat Ulema-e-Islami Fazl (JUI-F) පක්ෂයේ නායක මවුලානා ෆස්ලූර් රහ්මන්...
මීගමුවේ සිටින දේශපාලඥයෙකු පාන්දර 4.00 ට අවදිවෙලා කරන වැඩ ගැන නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක හෙළිකරයි. වීඩියෝව නරඹන්න
අපට දුන් වේදනාව නාමල් රාජපක්ෂට දැන් තේරෙනවා දැයි හිටපු අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ පුත් ශවීන් බණ්ඩාරනායක කාරියවසම් නාමල් රාජපක්ෂ මහතාගේ ෆේස්...
කසාද බිරිඳ සහ අනියම් බිරිඳ එකට මුණගැසීමෙන් පසු දෙදෙනා අතර ගුටි කෙළියක් යද්දී අවට රැස්ව සිටියවුන් සැමියාට ගුටිමුර දීමේ සිද්ධියක් වැල්ලවායෙන් වාර්තා...
වයඹ ප්‍රධාන අමාත්‍යතුමා පසුගියදා ගිරිබාව මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය විවෘත කිරීමට ගිය අවස්ථාවේ සිසු දැරියක් සමග සෙල්ෆි ඡායාරුපයක් ගෙන තිබේ. මේ...
පසුගිය දින පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී වාසුදේව නානයක්කාර මහතා විසින් පාර්ලිමේන්තුවේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අසම්මත වචන වලින් විවේචනය කිරීමක් දක්නය ලැබුණි. කෙසේ වෙතත්...