Gossip

හරි බිරිඳට හොර බිරිඳ හමුවීමෙන් ගුටි කෙළියක් (වීඩියෝ)

කසාද බිරිඳ සහ අනියම් බිරිඳ එකට මුණගැසීමෙන් පසු දෙදෙනා අතර ගුටි කෙළියක් යද්දී අවට රැස්ව සිටියවුන් සැමියාට ගුටිමුර දීමේ සිද්ධියක් වැල්ලවායෙන් වාර්තා වෙනවා.

වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.

තම කසාද බිරිඳට දරුවෙකුද ලැබීමට නියමිතව තිබියදී සැමියා අනියම් බිරිඳ හමුවීමට වැල්ලවාය බස්නැවතුම්පළට පැමිණ තියෙනවා.

එහිදී අවශ්‍යතාවක් සඳහා කසාද බිරිඳද වැල්ලවාය බස්නැවතුම්පළට පැමිණීමෙන් පසු සැමියා හා අනියම් බිරිඳ අල්ලාප සල්ලාපයේ යෙදී සිටිනු ඇයගේ අතටම අසුවී තියෙනවා.

කෝප වුණු ඇය දරු ගැබක්ද කුසින් දරාගෙන තම සැමියාගේ අනියම් බිරිඳට පහරදෙද්දී සැමියා තම බිරින්දෑවරුන් දෙදෙනා දෙපසට කරන්න‍ට උත්සාහ කරනවා.

අවට රැස්ව සිටියවුන් මෙම නොහික්මුණු සැමියාට පාඩමක් උගන්වන්නට යයි සිතා ඔහුට පහරදෙන්නට පටන් ගන්නවා.

4 Comments

4 Comments

  1. Kasun

    May 29, 2015 at 9:48 am

    I cant believe Derana published this kind of a video on their website. What are you trying to tell here??? is it about women’s right or cat fights or one husband with 2 wives???

    These 2 poor and stupid women hitting each other in public because of their ignorance and stupidity doesnt mean any significance for a news and its insane to show their faces in a public forum like this! Its time we are supporting derana for media guidelines and hope Derana would set an example to others. please publish something worthwhile or some real issue in the country not domestic problem revealing their faces and identity. you can of course sell news if there is a public interest but not someones personnel issues or domestic disputes!

  2. waruna

    May 30, 2015 at 10:43 am

    look at the photo in front. How can you think about decent media like this. This is just a joke. look at the photo covering this news. You better be good when you are telling others to do.

  3. satharasinghe

    May 30, 2015 at 4:27 pm

    derana web crew ,

    මෙවෙනි වැදගත් පුවත් අඩවියෙන් ප්‍රේක්ෂක අප ඔප්දූප(gossip ) බලපොරොත්තු නොවේ . ලැබෙන්න ඉන්න දරුවාටත් කවදා හෝ හානියක් විය හැක . කරුණාකර YOUTUBE වෙතින් ඉවත් කරන්න . නැත්නම් අප විසින් REPORT කරන බව සලකන්න . ස්තුතියි

  4. eebest8

    June 7, 2015 at 11:27 pm

    Im no expert, but I think you just crafted an excellent point. You naturally comprehend what youre talking about, and I can actually get behind that. Thanks for being so upfront and so honest.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!