Gossip

හිටපු අගවිනිසුරුවරියගේ පුතා නාමල්ට අතීතය මතක් කරයි

අපට දුන් වේදනාව නාමල් රාජපක්ෂට දැන් තේරෙනවා දැයි හිටපු අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ  පුත් ශවීන් බණ්ඩාරනායක කාරියවසම් නාමල් රාජපක්ෂ මහතාගේ ෆේස් බුක් ගිණුමට පණිවිඩයක් යොමු කරමින්  විමසීමක් කර තිබෙනවා.

ඔහු මෙසේ විමසන්නේ  නාමල් රාජපක්ෂ තම මව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශයට කැඳවීම පිළිබඳව ඔහුගේ ෆේස් බුක් පිටුවේ පළකර ඇති සටහනකට ප්‍රතිචාර දක්වමින්.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පවුලේ උදවිය විසින් තම පවුලේ සාමාජිකයින් පීඩාවට පත් කළ අවස්ථාවේ තමන් ඇතුළු සිය පවුල මුහුණ දුන් මානසික පීඩනය අද නාමල් රාජපක්ෂට තේරුම් ගොස් ඇත්දැයි ශවීන් වැඩිදුරටත් එහි ප‍්‍රශ්න තිබෙනවා.

namlnama12

3 Comments

3 Comments

  1. Lakmal

    May 30, 2015 at 12:21 pm

    මේ සිද්දිය වුනේ මීට වසර තුනකට විතර ඉස්සර. මම මගේ විදේශික මිතුරෙක්ට රාත්‍රී ආහාර සංග්‍රහයක් පිරිනැමීමට ගියා ‘වෝටර්ස් එජ් ‘ එකට. එදා සෙනසුරාදා දවසක් බුෆේ ක්‍රමයට තමයි අහාර ගන්න තිබෙන්නේ. මේ ශිරාණි බණ්ඩාරනායක, එයාගේ සැමියා සහ ශවීන් ආවා ආහාර ගන්න. මොවුන් හැසිරුනේ අන්ත ගෝත්‍රික විදිහට. ඔක්කොම වේටර් ලට අණ දුන්නේ ශවීන් කියන මේ හිවල් මොටා. මූ කිව්වා වේටර්ලා තුන් දෙනෙක්ට තමන් ට සේවය සැපයීම සදහා ලගින්ම ඉන්න කියල. ඇතැම් අවස්ථාවල බුෆේ එකෙන් කෑම ගෙනත් පිරිනැමුවේ වේටර්ලා. එතන හිටපු ඔක්කොම මිනුස්සුන්ට මේක නිකම් හරි විකාරයක් වුනා. මගේ විදේශික මිත්‍රය ඇහුව මේ කවුද හරිම අශිලාචාර ලෙස හැසිරෙන පවුල කියල. මම ඒකට උත්තර දුන්න මේ අගවිනුසුරු තුමිය සහ පවුලේ උදවිය කියල. මගේ විදේශික මිතුර කිව්වේ උගේ රටේනම් මෙයාට හෙට සිට රස්සාව නැතිවෙනවා කියල මෙහෙම හැසිරුනොත්. නාමල් දේශපාලකයෙක් නිසා එයාගේ චන්ද ගැන හිතලවත් මෙහෙම හැසිරෙන එකක් නැහැ. ඒත් අම්මගේ බලයෙන් ඔලුව ඉදිමුණු මේ හිවල් මොටා ගැන මට තියෙන්නේ හරිම පිළුකුලක්. මේක ලිව්වේ මඩ ගහන්න නෙමෙයි. හිස් කළ හෙලවෙන බව කියන්න.

  2. nimal weerathunga

    May 31, 2015 at 6:27 pm

    api adatath hetath mahinda rajapaksha me rata wenuwen kala sewaya wenuwen srujuwa peni sitinawa.eth namal mahaththayo….shirani bandaranayaka ha sarath fonsrkalage daruwnge handata sawan denna.e daruwantath oya wedanawa danuna…owungwn mona adupadu sidu unath owun gana meeta wada hithanna thibuna….danwath kanagatuwa palakaranna.

  3. eebest8

    June 7, 2015 at 8:07 pm

    Way cool! Some very valid points! I appreciate you writing this article and the rest of the website is very good.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!