Gossip

මල් කඩනවනම් මෙන්න පාර

දුරකථන  එකක් අතට ගත්තම සමහරුන්ට කිසිම දෙයක් මතක නෑ. ඒක ඔබන එකමනේ  රාජකාරිය. මේකට විසඳුමක් ඉදිරිපත් කරලා තියෙන්නෙ බෙල්ජියමෙන්. බෙල්ජියමෙ ජංගම දුරකථන වලින් කෙටි පණිවිඩ  කරන්නන් සඳහා වෙනම මංතීරුවක් වෙන්  කර තිබෙනවා.

ඒකට හේතුව වෙලා තියෙන්නෙ මෙවැනි පුදගලයන් පදිකයන්ගේ ඇඟේ වැදීම වැලැක්වීමයි. ඒවගේම දුරකථනයට පමණක් අවධානය යොමුකරගෙන මාර්ගයේ ගමන් කිරීම  නිසා අනතුරු සිදුවීමට ඇති ඉඩකඩත් වැඩි බව පැවසෙනවා.

මේ සියලු කරණාවලට හේතුව ජංගම දුරකථන භාවිතය ඉහළ යාමයි. ඇමරිකානු ජන සංඛ්‍යා ලේඛන වාර්තාවලට අනුව දැනට ලෝකයේ මිනිසුන් බිලියන 7.2ක් පමණ ජීවත්වෙනවා. නමුත් ලෝකයේ දැනට ජංගම දුරකථන බිලියන 7.5ක් ඇති බව අනාවරණය වී තිබෙනවා.

 

4 13

2

1

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!