මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍ර දේශ ගණනාවකට අකුණු වලින් නම් අඩුවක් නෑ. මේ මීගමුව වෙරළට අකුණු වදින් හැටි. වීඩියෝව...
මේ දවස්වල වැස්ස නිසා කට්ටිය වාහන එළවන්නේ පරිස්සමින්. ඒත් සමහරුනම් කියනදේ අහන්නේ නැතුව හිතු මනාපෙට වාහන එළවලා අන්තිමට කරදරේ වැටෙනවා. ඒ විදිහට ගංවතුර...
මීගමුව වෙරලෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් අනතුරට ලක්වී තිබියදී ගුවන් හමුදා හෙලිකොප්ටර් යානාවක් මගින් අනතුරට පත්වී සිටි ධීවරයින් බේරාගෙන තිබෙනවා. එම මෙහෙයුමේ...
විමල් වීරවංශ කිව්වම නොදන්න කෙනෙක් නැහැනේ. ඒ තරමටම වීරවංශ මහතා විවිධ හේතු මත ජනපි‍්‍රය වෙලා ඉන්නවා. ඉතිං වීරවංශ මහත්තයා පහුගිය දවසක ප්‍රවීණ ...
දෙරණ චිත්‍රපටි සම්මාන රාත්‍රිය පසුගියදා ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. එහිදී ඇසගිය තැන් පහතින් නරඹන්න.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මේ වනවිට බලපාමින් ඇති අයහපත් කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපය තුළද බලපෑ හැකිබව වාර්තා වෙනවා. කාලගුණ අනාවැකි පලකරනු ලබන...
සිව් වන දෙරණ චිත්‍රපටි සම්මාන උළෙල පසුගිය සෙනසුරාද දින අති උත්කර්ෂවත් අන්දමින් පවැත්විණි. එහිදී ඉතා සුවිශේෂී සිදුවීම රාශීයක් සිදුවිය. පහත වීඩියෝව නරඹන්න
ගතවුනු පැය 24ක කාලය තුළ ශ්‍රී ලංකාවට බලපාපු අයහපත් කාලගුණය නිසා කටුනායක ගුවන්තොටුපළ ආසන්න ප්‍රදේශ රැසකට ද දැඩි වර්ෂාපතනයක් පතිත වෙලා...
හිමාලය කඳු අතරින් අහසින් වැඩිය හිමි නමක් කඳු නගින්නන් පිරිසකගේ කැමරාවට හසුවූ හැටි. හැබැයි මේකේ ඇත්ත නැත්ත නම් අපි දන්නේ නෑ. මේ...
උගන්ඩා රාජ්‍ය මේ දවස්වල උණූසුම් තත්ත්වයක් තියෙන්නේ. ඒ මොකද උගන්ඩාවේ ජනපති යුවෙරි මුසෙවෙනි දිවුරුම් දීමට එරෙහිව උද්ඝෝධණ ව්‍යාපාරයක් එරට තුළ දියක් වීමයි....