Gossip

විමල් ශනුද්‍රි එක්ක (ඡායාරූප)

විමල් වීරවංශ කිව්වම නොදන්න කෙනෙක් නැහැනේ. ඒ තරමටම වීරවංශ මහතා විවිධ හේතු මත ජනපි‍්‍රය වෙලා ඉන්නවා.

ඉතිං  වීරවංශ මහත්තයා පහුගිය දවසක ප‍්‍රවීණ  චිත‍්‍රපට නිෂ්පාදකයෙකු මෙන්ම අධ්‍යක්ෂකවරයෙකු වන දිනේෂ් පි‍්‍රයසාද් මහතාගේ බාල දියණියව මුණ ගැහිලා ඡායාරූපයක් ගන්න අමතක කරලා නැහැ.

s1

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!