Gossip

උගන්ඩාවට ගිය හිටපු ජනපතිව පිළිගත් අයුරු (වීඩියෝ)

cover

උගන්ඩා රාජ්‍ය මේ දවස්වල උණූසුම් තත්ත්වයක් තියෙන්නේ.

ඒ මොක‍ද උගන්ඩාවේ ජනපති යුවෙරි මුසෙවෙනි දිවුරුම් දීමට එරෙහිව  උද්ඝො‍්ධණ ව්‍යාපාරයක් එරට තුළ දියක් වීමයි.

කෙසේ වෙතත් එම උත්සවය සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද  ආරාධනයක් මත එරටට ගොස් තිබෙනවා.

ඒ අනුව උගන්ඩාවේදී හිටපු ජනාධිපති  මහින්ද රාජපක්ෂ මහතාව පිළිගත් අයුරු මහින්ද රාජපක්ෂ මහතාගේ ෆේස් බුක් ගිණුමේ දමා තිබෙනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!