Gossip

ලංකාවට පැමිණි ගුවන්යානා වලට වුණු දේ!

 

cover

ගතවුනු පැය 24ක කාලය තුළ ශ්‍රී ලංකාවට බලපාපු අයහපත් කාලගුණය නිසා කටුනායක ගුවන්තොටුපළ ආසන්න ප්‍රදේශ රැසකට ද දැඩි වර්ෂාපතනයක් පතිත වෙලා තියෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන අන්ද මිලිමීටර් 248ක වර්ෂාපතනයක් කටුනායක ප්‍රදේශයට ඇදහැලීලා කියලයි.

මේ නිසා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණෙමින් තිබුනු ගුවන් යානා තුනක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට සහ ඉන්දියාවට හරවා යවලා තියෙනවා.

මේ නිසා අදාළ ගුවන් යානා වල මගීන් ද දැඩි අපහසුතාවයට පත්වෙලා කියලයි වාර්තා වෙන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!