මේ දවස්වල ඉරාජ්ගේ ගීයක් ගැන කතා වෙනවානේ. ගිනියම් රෑ ලෙස නම් කර ඇති එම සංගීත වෙළඳ භාණ්ඩය සමග ආ වීඩියෝවෙහි කාන්තා සමලිංගික...
මෙම සිද්ධිය වුණේ සඳුදා ප.ව. 3.30 ට පමණ. මම ගම්පහ සිට නිවස කරා යමින් සිටියා. කිරිල්ලවල පසු කළා. පාරේ තරමක වාහන...
ඉරාජ් වීරරත්නගේ නවතම මියිසුක් වීඩියෝව මේ වන විට සමාජ ජාලා වෙබ් අඩවි වල දැඩි ලෙස කතාබහට ලක්වනවා. වීඩියෝවේ ඇති අඩ නිරුවත් දර්ශණත්,...
ඉරාජ් වීරරත්නගේ සහ Shermaine Willis නවතම මියිසුක් වීඩියෝව පසුගිය දින එළි දක්වනු ලැබුණි. කොහොම වුණත් ඉරාජ්ගේ යූ ටියුබ් නාලිකාවේ ඇති මෙම වීඩියෝවට...
ජනප්‍රිය නිළි උදාරි වර්ණකුලසූරිය ඇගේ නමින් යුත් පදනම අනුග්‍රහයෙන් සමාජ සේවා කටයුත්තක් ලෙස ආත්මාරක්ෂක සටන් පුහුනුව ලබාදෙන්නට සූදානම් වන බව වාර්තා වනවා....
ක්‍රිකට් ක්‍රීඩක නුවන් කුලසේකර මහතාගේ වාහනයේ ගැටීමෙන් කඩවත, රන්මුතුගලදී මියගිය තරුණයාගේ පවුලේ ඥාතීන්ට ශෝකය පළ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක්...
මහජනයා ගැවසෙන පොදු විනෝද උද්‍යානයක පාළු පෙදෙසක ගසක් අසළදී තමා ඇඳ සිටි ඇඳුම් අඩක් උනා දමා ‘සෙල්ෆි‘ ෆොටෝ ගත් විදෙස් තරුණියක් ගැන...
පියුමි හංසමාලිගේ අලුත් වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා. මේ වීඩියෝ එක පියුමිගේ Instagram පිටුවේ දමා ඇත. පියුමි උත්සව අවස්තාවකදී කිහිප දෙනෙක් සමඟ...
ජ්යෙතිෂවේදයේ තරුණ ස්ත්‍රියකට සමාන කරන සිකුරු ග්‍රහයා ග්‍රහ වළල්ලේ දීප්තිමත්ම ග්‍රහයා වෙයි. සිකුරු කාමයට අධිපති වේ. ලෞකික අශාවන් සිකුරුගෙන් ලැබෙයි. සැප සම්පත්,...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩකයෙකු වන නුවන් කුලසේකර පැදවූ මෝටර් රථයට කඩවත කිරිල්ලවල ප්‍රදේශයේදී තරුණයෙකු ගැටී තිබෙනවා. රිය අනතුරෙන් තරුණයා...