Gossip

වේග පන්දු යවන නුවන් කුලසේකර අත්අඩංගුවේ

Kulsekara

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක‍්‍රීඩකයෙකු වන නුවන් කුලසේකර පැදවූ මෝටර් රථයට කඩවත කිරිල්ලවල ප‍්‍රදේශයේදී තරුණයෙකු ගැටී තිබෙනවා.

රිය අනතුරෙන් තරුණයා මියගොස් ඇති අතර සිද්ධියක් සම්බන්ධයෙන්  මේ වන විට ශ‍‍්‍රී ලංකා ක්‍‍්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍‍්‍රීඩක නුවන් කුලසේකර පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසුවේ කිරිල්ලවල ප‍‍්‍රදේශයේ අද පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් 28 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බවයි.

දැනට පොලිස් භාරයේ සිටින නුවන් කුලසේකර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!