Gossip

ඉරාජ්ගේ ගිනියම් රැයේදී පත්තු වුණු සමලිංගික කෙල්ල මෙන්න

cv

ඉරාජ් වීරරත්නගේ නවතම මියිසුක් වීඩියෝව මේ වන විට සමාජ ජාලා වෙබ් අඩවි වල දැඩි ලෙස කතාබහට ලක්වනවා.

වීඩියෝවේ ඇති අඩ නිරුවත් දර්ශණත්, සමලිංගික කතා තේමාවත් නිසා මෙය ඉතා ආන්දෝලනයට තුඩුදුන් වීඩියෝවක් බවට පත්ව තිබෙනවා.

කෙසේ වෙතත් මෙම වීඩියෝවේ සිටින ගායිකාව  Shermaine Willis  නම් වේ. ඇය මෙරට තුළ ප්‍රසිද්ධ වී ඇත්තේ බටහිර සිංදු ගායනා කරන ගායිකාවක් ලෙසයි.

කොහොම වුණත් ඇයට ලංකාවේ ගොඩ දෙනෙක් දන්නේ නම් නෑ. ඇයගේ ඡායාරූප පහතින් නරඹන්න.

1 2 3 4 5 6 7 8 9 10 11

1 Comment

Most Popular

To Top
error: Content is protected !!