මහරගම නගරයේ දී ගැබිනි කාන්තාවකගේ පසුපස ප්‍රදේශය තියුණු ආයුධයකින් කපා තුවාල සිදුකළ බවට අත්අඩංගුවට ගත් සැකකරු අද(24) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට...
සමලිංගික සේවනයේ යෙදෙන්නන් විවාහකර දෙන්න එපා. නිවැරැුදි උපදේශනයෙන් සමලිංගික සේවනයේ යෙදෙන අය එයින් මුදාගත හැකියි. විවාහය යනු ජීවිතයේ තීරණාත්මක කඩ ඉමකි. තම...
කටු අනෝදා ශාකය මල්හටගන්නා පළල් පත්‍ර දරන සදාහරිත ශාකයකි. නිවර්තන කළාපයේ මෙන්ම දකුණු ආසියාවේ හා පැසිපික් කළාපයේ ඇතැම් ප්‍රදේශවලට ආවේණික ශාකයකි. එම...
පසුගිය දා සිම්බාබ්වේ හිදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඉතා උණූසුම් තරඟයක් පැවැත්වුණා. කෙසේ වෙතත් මෙම තරඟය...
මේ වන විට තමා සම්බන්ධයෙන් අසත්‍යය ප්‍රචාරයක් දියත් වෙමින් පවතින බව ජනප්‍රිය ගායන ශිප්පිණී යුරේණි නොෂිකා පවසනවා. ඒ “ යුද හමුදාව...
පියුමී හංසමාලිගේ 24 වන උපන් දින සාදය පසුගිය දින කොළඹ තරු පහේ හෝටලයකදී පැවැත්වුණි. එම ඡායාරූප පහතින් බලන්න
පේෂල මනෝජ් කියන්නේ මේ වන විට ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ චරිතයක්නේ. හැබැයි ඔන්න මෙයා ළඟ කවුරු හරි හිටියොත් ඉතින් විනාශයක් තමයි. මොකද හැම...
ලසිත් මාලිංගට අද විශේෂ දිනයක්. ඒ ලසිත්ගේ පුංචි දියණිය සහ පුතාගේ උපන්දිය අදට යෙදී තිබීම නිසා. ඉතින් ලසිත් මාලිංග සිය බිරිඳ සමඟ...
අමෙරිකාවේ පදිංචි ශ්‍රී ලාංකිකෙයකු පොලිසියට පැමිණිල්ලක් කර ඇතිවිදේශ මාධ්‍ය වාර්තා කරනවා. නිව්යෝර්ක් හි පිහිටි “සිටි යුනිවර්සිටි ඔෆ් නිව්යෝර්ක් “ කාර්යය මණ්ඩලයේ සේවය...
පාර්ලිමේන්තු සංකීර්ණය අසල දියවන්නා ඔයට පෙරළී මේ වන විට සුඛෝපභෝගි වාහනයක් ගිළෙමෙන් පවතින බව වෙබ් ගොසිප් වෙත වාර්තා වෙනවා. ආරංචියේ හැටියට මෙය...