වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් ප්‍රදේශ හතරක පුද්ගලයින් 18කට කොවිඩ්-19 වෛසරය ආසාදනයවී ඇති බවට තහවුරු වී තිබේ. වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි...
වැලිකන්ද කොරෝනා විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර කළ හැකි රෝගීන් සංඛ්‍යාව උපරිම මට්ටමක පවතින බවට තොරතුරු වාර්තා වේ. පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා...
කොරෝනා ආසාදිතයකු ප්‍රතිකාර ලබාගත් බව කියන කිරිවත්තුඩුව ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයකට ඊයේ(13)දින මුද්‍රා තබා ඇති බව වාර්ථා වෙයි. එහි වෛද්‍යවරයා ඇතුළු තිදෙනෙකු ස්වයං...
අද (14) උදෑසන වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කොවිඩ් ආසාදිතයින් ගණන 1,591 දෙනෙකු ලෙස වාර්තා වේ. පුද්ගලයින් 1,036ක් එම ඇඟලුම් කම්හලේ සේවකයන්...
ඇඳිරිනීතිය කඩ කළ පුද්ගලයින් 11දෙනෙකු ගත වූ පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇත. ඇඳිරිනීතිය ක්‍රියාත්මක කාලයතුල ඉරිදා දින සිට මේ දක්වා...
කටුනායක සීදුව මහජන සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළ මේ වනවිට සමස්ථ කොරෝනා ආසාදිතයන් 102 ක් වාර්තා වන බව එම කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය...
කොවිඩ්-19 ආසාදනය වූ ආසාදිතයින් 11දෙනකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ. වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේ මේ වන විට 3,328ක්...
මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධව රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබාගන්නා ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමසිංහ වෙත උපදෙස් ලබා දී...
මිනුවන්ගොඩ හා ඒ ආශ්රිත තවත් ආසාදිතයින් 49ක් සොයා ගනි
කොරෝනා ආසාදිත වූ පුද්ගලයින් කිහිප දෙනෙකු සංචාරය කිරීම හේතුවෙන් බොරැල්ල නගරයේ වෙළඳසැල් 06ක් තාවකාලිකව වසා දමා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති...