වත්තල ප්‍රදේශයෙන් තවත් කොවිඩ් ආසාදිතයෙකු අද(15)හදුනා ගෙන ඇත. වත්තල, හැඳල හන්දියේ බත් පැකට් විකිණු වෙළෙන්දෙක්ට මෙලෙස කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති...
සියලු ම සිනමා ශාලා 2020 ඔක්තෝබර් 31වන දින තෙක් තාවකාලිකව වසා තැබීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස...
මිනුවන්ගොඩ හා එහි ආශ්රිත තවත් ආසාදිතයින් 49ක් හඳුනාගෙන තිබෙනවා.
රද්දොළුගම නිවාස සංකීර්ණයෙන් කොරෝනා ආසාදිතයන් සිවුදෙනකු හමුවී ඇත. මීට දින කිහිපයකට පෙර එම ප්‍රදේශයෙන් කොරෝනා වෛරස් ආසාදිත දේවගැතිවරයෙකු හමුවී ඇත. එම දේවගැතිවරයාගේ...
යගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 3දෙනෙකු ඊයේ(14) දින හඳුනා ගෙන ඇත. එම බල ප්‍රදේශයට අයත් බියන්විල, අලූබෝවිල හා ප්රදීපගම...
මුලතිව්හි මුරිප්පු ප්‍රදේශයේ නීතිවිරෝධී දැව ජාවාරමක් ගැන වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට පහරදීමක් සිදුව තිබුණා. එම පහරදීම වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත්...
හබරාදුව පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් හයදෙනකු නිරෝධායනයට ලක්කොට ඇති බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප්‍රමෝද් සිරිවර්ධන පවසනවා. මෙම එක් පොලිස් නිලධාරියකු...
මන්නාරමෙන් තවත් රෝගීන් සිව්දෙනෙක් යාපනය දිස්ත්‍රික්කයේ විවිධ පළාත්වලින් පෙරේදා (13 දා) සවස් වන විට කොරෝනා රෝගීන් 9 දෙනකු හමු වී ඇති බව...
මිනුවන්ගොඩ හා ඒ ආශ්රිත තවත් ආසාදිතයින් 113ක් හමුවූ හමුදාපතිවරයා තහවුරු කලා.
දැනට පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ ජාතික රෝහලට පැමිණෙන රෝගී ජනතාව සීමා කිරීමට තීරණය කර ඇත.