Gossip News

බයිස්කෝප් පෙන්වීම තහනම් කරයි – හේතුව මෙන්න

සියලු ම සිනමා ශාලා 2020 ඔක්තෝබර් 31වන දින තෙක් තාවකාලිකව වසා තැබීමට තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස මහතා පැවසුවේ රටේ පවත්නා කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති උපදෙස් පරිදි මෙම තීරණය ගත් බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!