පසුගිය වසරේ අපේ‍්‍රල් 21 වැනිදා ශ්‍රී ලංකාවේ සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි ප්‍රහාරයක් ලන්ඩන්හි දේවස්ථානවලට එල්ල කිරීමට තමා සැලසුම් කළ බව සෆියා...
එල්ටීටීඊ සංවිධානයේ බුද්ධි අංශයේ කටයුතු කළ ප්‍රබල කොටි ත්‍රස්තවාදියකු පෙරේදා (4වැනිදා) කිලිනොච්චිය අයියකච්චි ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී බෝම්බයක් සකසමින් සිටියදී එය පුපුරා...
වාහනය පදවමින් සිටියදී තමාට ටිකක් නින්ද ගිය බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් මහතා ඊයේ පානදුර පොලිසියට ප්‍රකාශ කර ඇත. ඒ...
පසුගිය දවස්වල රටම කතා කළ පුවතක් තමයි මීගමුව බන්ධනාගාරයේ සිරමැදිරි තුලින් හමුවුණු ශීතකරන,දුරකථන සහ පාතාල මෙහෙයවීම්. සියළු ජාවාරම් බන්ධනාගාරය තුල සිටින සිරකරුවන්...
කොරෝනා ව්‍යසනය නිසා ඇඳිරි නීතිය හමුවේ වසා දමන ලද වෙළෙඳ ආයතනයක් යළි විවෘත කිරීමට යෑමේදී අලෙවි කිරීමට ගෙනැවිත් අසුරා තිබූ වටු බිත්තරවලින්...
නම – ලහිරු රශ්මික පාසල – මාදම්පේ සේනානායක විද්‍යාලය මාරවිල සේවියර් විද්‍යාලය ගම – හලාවත ආගම – බුද්ධාගම උස – අඩි 6...
ළඳුනේ ළඳුනේ ඔබේ දෑස දැක ගත්තෙමි සැඳෑ කලෙක ළඳුනේ… ළඳුනේ දෙනෝදහක් අත ගත්තද සැමියෙකු නැති ළඳුනේ නෑයෙක් නෑකම නොකියන වීදි සරන ළඳුනේ.....
අකුරණ කුරුගොඩ ප්‍රදේශයේ නිවසක ඇති කළ රුපියල් 24,000 ක් වටිනා උසස් වර්ගයේ කුකුළෙකු සොරකම් කර මස් කර මිතුරන් සමඟ පැවැත්වූ මත්පැන් සාදයකදී...
මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයකු වන සුධීර ගංකේවෙල මහතාගේ පොලොන්නරුව බැඳිවැව ප්‍රදේශයේ පිහිටි මැතිවරණ ප්රචාරක...
මොකක්ද මේ සතර අපාය කියන්නේ? සෝවාන් නොවුණොත් ඒ කියන්නෙ දහම් ඇස පහළ නොවුනොත් යන්න වෙන අපායවල් සතරක් ගැන නිතර නිතර කථා බහට...